2025 අප්‍රේල් මස 20 ප.ව. 02:18 - {{hitsCtrl.values.hits}}
ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ උඩරට නර්තනය හැදෑරැ සිසුන් දොළොස් දෙනෙකුට හිස වෙස් තැබීමේ මංගල්‍යය එම විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
විදුහල්පති ප්‍රසන්න සෙනෙවිරත්න මහතාගේ මඟ පෙන්වීම මත විද්‍යාලයේ උඩරට නර්තනය භාර ආචාරිණී කේ. එස්. කේ. කාහිංගල මහත්මිය මෙම උත්සවය සංවිධානය කර තිබුණි. ගිරාගම සෞන්දර්ය අධ්‍යාපන ගුරැ විද්‍යාලයේ විදුහල්පති ගුණසේන රාජපක්ෂ, ගාල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා සී. උමගලිය යන මහත්ම මහත්මීන් ද මෙම උත්සවයට සහභාගී වුහ.
( රත්ගම ගාමිණී මහදුර )
![]() |
diary Read more... |