ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවය

2025 අප්‍රේල් මස 20 ප.ව. 02:18 - {{hitsCtrl.values.hits}}  

ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පසුගිය දා පැවැත්වුණි. සංඝමිත්තා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන ශ්‍රී ලංකා උසස් තාක්ෂණික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජානකී ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවය සඳහා විද්‍යාලයීය විදුහල්පති චාන්දනී උඩකුඹුර මහත්මිය, ආචාර්ය මණ්ඩලය, සිසුවියෝ, ආදි සිසුවියෝ සහ මවුපියෝ ඇතුළු විශාල පිරිසක් එක්වී සිටියහ.
මෙහි දී 2016 වර්ෂයේ දක්ෂතා දැක්වූ සිසුවියන් වෙත ත්‍යාග ලබා දීම සිදුවිය. 
(ගාල්ල සිරංගිකා ලොකුකරවිට)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...