ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයීය සිඟිති දිනය

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 08:37 - {{hitsCtrl.values.hits}}  

ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයීය සිඟිති දිනය ගාල්ල පාපන්දු ක්‍රීඩාංගණයේදී පසුගියදා උත්සවාකාරයෙන් පැවැත්වුණි. 
ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්වරියක ලෙස කටයුතු කරන අනූෂා බටවලගමගේ මහත්මිය ද විශේෂ ආරාධිත අමුත්තා ලෙස විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක වන විශේෂඥ වෛද්‍ය දිස්නා කොඩිකාරආරච්චි මහත්මිය ද සහභාගි වී සිටියහ.
(ගාල්ල සිරංගිකා ලොකුකරවිට)

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...