ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයට වසර 133 යි

2024 දෙසැම්බර් මස 23 ප.ව. 11:48 - {{hitsCtrl.values.hits}}  

ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයට වසර 133ක් පිරිම නිමිත්තෙන් පාසලේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලැබූ  පාගමන පසුගියදා  පැවැත්වුණි. විදුහල්පති සන්ධ්‍යා පතිරණවසම් මහත්මියගේ  ප්‍රධානත්වයෙන් පැවති මෙම පාගමන විවිධ අංගවලින් විචිත්‍රවත්ව පැවතුණි. සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ වසර 133ක අභිමානය විදහා දක්වමින් මෙකී පාගමන පැවති අතර ගාල්ල සමනල ක්‍රිඩාංගණයෙන් ආරම්භ කළ පාගමන සඳහා පාසලේ  සිසුවියෝ,ආදි සිසුවියෝ, ආචාර්ය මණ්ඩලය , සුබපතන්නෝ ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. පාගමනේ විවිධ අවස්ථා ඡායාරෑපවල දැක්වේ.
(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...