ගාල්ල සවුත්ලන්ඩ් බාලිකාවේ ශිෂ්‍ය නායිකාවන්ට පදක්කම්

2025 අප්‍රේල් මස 19 ප.ව. 04:27 - {{hitsCtrl.values.hits}}  

ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යනායිකා නිල ලාංඡන ප්‍රදානය මාතර අතිරේක දිසා විනිසුරැ සහ දීප්තිමත් ආදී ශිෂ්‍යාවක වන කුසලානි පුංචි හේවා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණි.
විදුහල්පතිනි සන්ධ්‍යා අයිරානී පතිරණවසම් මහත්මියගේ මග පෙන්වීම මත විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය මෙම උත්සවය සංවිධානය කර තිබුණි. කනිෂ්ඨ ශිෂ්‍ය නායිකාවන් 45 දෙනෙකුට සහ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායිකාවන් 17 දෙනෙකුට මෙහිදී නිල ලාංඡන පැලඳවීම කුසලානි පුංචිහේවා මහත්මිය අතින් සිදුවිය. එහි අවස්ථා කිහිපයක් ඡායාරෑපවලින් දැක්වේ.
(රත්ගම ගාමිණී මහදුර)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...