2024 දෙසැම්බර් මස 21 ප.ව. 11:27 - {{hitsCtrl.values.hits}}
2019 සමස්ත ලංකා පාසල් නර්තන හා මුද්‍රා නාට්‍ය තරගාවලියේ සමූහ බාලිකා දේශීය වාදන භාණ්ඩ නිර්මාණ අංශයේ ප්‍රථම ස්ථානය ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයට හිමිවිය.
ජයග්රහණයෙන් පසුව එම කණ්ඩායම, විදුහල්පතිනි සන්ධ්‍යා අයිරානි පතිරණවසම් මහත්මිය සහ නර්තනය පුහුණු කළ රසික චාමනී කරැණාරත්න, ඒ.ඒ. අමාලි, තිළිණි සන්ධ්‍යා ප්‍රේමරත්න, ඩබ්. නිරෝෂනී යන ගුරැ මහත්මීන් සමග ඡායාරෑපයට පෙනී සිටි අයුරැ.
මෙම තරගාවලිය ගම්පහ යශෝදරා දේවි බාලිකා විද්‍යාලයේදී පැවැත්වුණි.
(රත්ගම ගාමිණි මහදුර)
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |