2025 අප්‍රේල් මස 20 පෙ.ව. 05:04 - {{hitsCtrl.values.hits}}
බූස්ස,පිටිවැල්ල, ගිංතොට ශ්‍රී මේධංකර මහා විද්‍යාලයේ සිංහල සහ ද්‍රවිඩ අලුත් අවුරැදු උලෙළ එම විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි.
විදුහල්පතිනි අජන්තා මාලනී, ප්‍රාථමික අංශ ප්‍රධානී ආර්.කේ.විමල්කා යන මහත්මීන්ගේ මෙහෙයවීම මත විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය මෙම අලුත් අවුරැදු උලෙළ සංවිධානය කර තිබුණි. සිංහල සහ ද්‍රවිඩ අවුරැදු චාරිත්‍ර ඉටුකරන ආකාරය පිළිබඳව සිසුන්ට අවබෝධයක් ලබාදීම ද මෙහිදී සිදුවිය.
(රත්ගම ගාමිණී මහදුර)
![]() |
diary Read more... |