ගුරැකන්ද විදුහලේ සිසුහු බෙන්තොට වෙරළ තීරය පිරිසුදු කරති

2025 අප්‍රේල් මස 11 ප.ව. 06:12 - {{hitsCtrl.values.hits}}  

ගා/ ගුරැකන්ද මහා විද්‍යාලයේ සිසුහු  විද්‍යාලයේ විදුහල්පති එච්.කේ.ඩී.එස්.සී. අභයරැවන් මහතා හා ගුරැ මණ්ඩලය එක්ව බෙන්තොට මුහුදු වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය දා පැවැත්වූහ.
බෙන්තොට ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්. වසන්ත විතානගේ මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීහු කිහිප දෙනෙක් හා බෙන්තොට පොලීසියේ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට පැමිණි සිටියහ.සිසුන් පොලිතීන් හා ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය එකතු කරන අයුරැ ඡායාරෑපවලින් දැක්වේ.


(ඌරගස්මංහන්දිය බී.ජී. අමරසිංහ)

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...