2025 අප්‍රේල් මස 20 පෙ.ව. 05:01 - {{hitsCtrl.values.hits}}
සිංහල හින්දු අලුත් අවුරැදු චාරිත්‍ර පිළිබඳව කුඩා දරැවන් දැනුම්වත් කිරිමේ අරමුණ මත හැටන් ශා/ගේබ්‍රියල් බාලිකා විදුහලේ සිසුවියන්ට අවුරැදු චාරිත්‍ර ගැන ප්‍රායෝගික වැඩ සටහනක් එම විදුහලේදි පැවැත්වුණි. එම විදුහලේ විදුහල්පතිනි දයා වීරතුංග මහත්මියගේ උපදෙස් මත ගුරැ මණ්ඩලය මෙම වැඩ සටහන සංවිධානය කර තිබූ අතර මෙහිදි එම සිසුහු සියලුම නැකත් අනුව අවුරැදු චාරිත්‍ර ඉටු කිරිම සිදුකළහ.
එම අවුරැදු චාරිත්‍ර ඉටු කරන අයුරැ මෙම ඡායාරෑපවලින් දැක්වේ.
(හැටන් සුදත් එච්. එම්. හේවා)
![]() |
diary Read more... |