2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා
.
2025 අප්‍රේල් මස 19 ප.ව. 09:26 - {{hitsCtrl.values.hits}}
පොසොන් පොහොය නිමිති කරගනිමින් ගොඩගම ලින්ෆීල්ඩ් ජාත්‍යන්තර පාසලේ බැති ගී සරණියක් එම පාසලේ දී පසුගියදා පැවැත්වුණි. එහිදී එම පාසලේ සිසු සිසුවියන් විසින් නිර්මාණය කරන ලද දර්ශනීය තොරණක් ද ප්‍රදර්ශනය කෙරැණි. තොරණ ප්‍රදර්ශනයෙන් පසු බැති ගී සංදර්ශනය ඉදිරිපත් කෙරිණි. (ජයමාල් චන්ද්‍රසිරි)