ගොඩගම සාරංගි කලායතනයෙන් ප්‍රසංගයක්

2025 අප්‍රේල් මස 20 ප.ව. 04:38 - {{hitsCtrl.values.hits}}  

හෝමාගම - ගොඩගම සාරංගී කලායතනය වාර්ෂිකව සංවිධානය කරන කලා ප්‍රසංගය පාදුක්ක සිරි පියරතන විද්‍යාලයීය රංග ශාලාවේ දී පසුගියදා පැවැත්වුණි. සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා සහ ප්‍රවීණ ගායන ශිල්පිනී මල්කාන්ති නන්දසිරි මහත්මිය මෙහි ප්‍රධා       න ආරාධිතයෝ වූහ.
දරැ - දැරියන් ගේ කලා කුසලතා වර්ධනය කිරීමේ අරමුණින්, සාරංගී කලායතනාධිපති අශෝකා ජයවර්ධන මහත්මියගේ උපදෙස් මත
සංවිධානය කළ මෙම ප්‍රසංගය නැරඹීමට විශාල පිරිසක් සහභාගි වූහ

r-2-3 IMG_0382 DSC09951 DSC09881 DSC09863 DSC09770 DSC09729 DSC00284 DSC00206 DSC00138 DSC00065

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...