2025 ජනවාරි මස 23 ප.ව. 11:01 - {{hitsCtrl.values.hits}}
හෝමාගම අධ්‍යාපන කලාපයේ ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයට 2019 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට නවක සිසුන් ඇතුළත් කිරීම බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගාමිණී තිලකසිරි සහ හෝමාගම කලාප අධ්‍යාපන අධ්යක්ෂ පාලිත දේශප්‍රිය වීරසූරිය මහත්වරැන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරැණි.
එම අවස්ථාවට බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගාමිණී තිලකසිරි, හෝමාගම කලාප අධ්‍යාපන අධ්යක්ෂ පාලිත දේශප්‍රිය වීරසූරිය, සහකාර අධ්‍යාපන අධ්යක්ෂ (පාසල් - පාලන) හේමන්ත ගමගේ, හෝමාගම කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා ජී.බී.කාන්ති මල්ලිකා විදුහල්පති ජේ.ආර්.සමන් මංජුල මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය ද, ආදි ශිෂ්‍යයෝ ද, ආරාධිත අමුත්තෝ ද, සිසු දරැ දැරියෝ ද, මවුපියෝ රුසක් ද සහභාගි වූහ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |