ගොම්බද්දල ශ්‍රී මිහිඳු දහම් පාසලට නව ශිෂ්‍යනායක මණ්ඩලයක්

2025 අප්‍රේල් මස 20 ප.ව. 04:43 - {{hitsCtrl.values.hits}}  

මූලටියන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගොම්බද්දල ශ්‍රී මිහිඳු දහම් පාසලෙහි සිසු නායක නායිකාවන් නිල ලාංඡන පැලඳවීම දහම් පාසලේ ප්‍රධානාචාර්ය, විහාරාධිපති ගොම්බද්දල සුමනවංශ හිමියන්ගේ මග පෙන්වීම යටතේ සංවිධානය කෙරැණි. 
 මූලටියන ප්‍රාදේශීය ලේකම් සුසන්ත අත්තනායක මැතිතුමාගේ සහ මූලටියන ශාසනාරක්ෂක ලේකම්, පරපාමුල්ලේ සුමන හිමියන් සහ කැස්බෑව ශාසනාරක්ෂක බල මණ්ඩල ලේකම් ගොම්බද්දල දමිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්වුණි. එහි අවස්ථා කිහිපයක් ඡායාරෑපවලින් දැක්වේ.
(ගොමිබද්දල - පාලිත මුණසිංහ)

 m-4-2

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...