ගෝනාපීනූවල සාරාලංකාර මහා විද්‍යාලයට නව බාලදක්ෂ කණ්ඩායමක්

2025 අප්‍රේල් මස 11 ප.ව. 06:15 - {{hitsCtrl.values.hits}}  

ගෝනාපීනූවල සාරාලංකාර මහා විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායමක් ආරම්භ කිරීමේ උත්සවය පසුගියදා පැවැත්වුණි.
එහිදී බාලදක්ෂිකාවන් 39 දෙනෙකුට නවක පෙළ පදක්කම් පැලඳවීම ගාල්ල දිස්ත්‍රික් බාලදක්ෂිකා කොමසාරිස් අනුලා ජයන්ති මහත්මිය අතින් සිදුවිය. දකුණු පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ඉන්ද්‍රරත්න කළුආරච්චි, විදුහල්පති ෂාන් ජාගොඩ, බාලදක්ෂ නායිකාවන් වන එච්.එස්. මල්කාන්ති සහ උපුලී කරැණාරත්න යන මහත්ම මහත්මීහු එම උත්සවයට සහභාගී වූහ.
(රත්ගම ගාමිණී මහදුර)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...