චිත්‍ර ගුරුවරුන්ගේ සිත්තම් හා මූර්ති දැක්ම

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 06:10 - {{hitsCtrl.values.hits}}  

කොළඹ අධ්‍යාපන කලාපයේ චිත්‍ර විෂය උගන්වන ගුරැ මහත්ම මහත්මීන්ගේ සිතුවම් හා මූර්ති ප්‍රදර්ශනයක් කොළඹ  07 , ජේ.ඩි.ඒ. පෙරේරා කලාගාරයේ දී පසුගියදා පැවත්විණි. සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (චිත්‍ර/සංගීත)පුබුදු නුවන්ති හේවගේ මහත්මියගේ හා ගුරැ උපදේශක සිසිල් රත්නායක, එච්. ඒ. සංජීවී  මංජරී, දයාවංශ  ජයසිංහ, රොහාන් උග්ගොඩ යාන මහත්ම මහත්මීන්ගේ සාමූහික  ප්‍රයත්නයකින් ප්‍රදර්ශනය පැවැත්වුණි.


(සුමති කුඩලිගම)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...