ජනාධිපති බාලිකාවේ පරිසර නියමුවෝ ක්ෂේත්‍ර අධ්‍යාපන චාරිකාවට එක්වෙති

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 08:46 - {{hitsCtrl.values.hits}}  

ජනාධිපති බාලිකා විද්‍යාලයීය පරිසර නියමුභට කණ්ඩායම විල්පත්තු ජාතික වනාන්තරයේ ජෛව විවිධත්වය අධ්‍යනය සඳහා සංවිධානය කෙරැණු ක්ෂේත්‍ර චාරිකාවක පසුගියදා නිරතවූහ.
මෙම චාරිකාවට සහභාගි වූ පරිසර නියමු භටයන් හට තරැණ සත්වවේදීන්ගේ සංගමය මගින් මග පෙන්වීම ලබාදුණි.
මෙම අවස්ථාවට විද්‍යාලයීය විදුහල්පතිනි නයනා වන්නිආරච්චි, සහකාර විදුහල්පතිනි නිලන්ති සුදර්ශනී, පරිසර නියමුභට කණ්ඩායම භාර ආචාර්ය පුෂ්පා රංජනි, අරැණි ශ්‍රියන්ති, තරැණ සත්ව වේදීන්ගේ සංගමයේ නිලධාරි මහත්ම මහත්මීහූ ඇතුළු පිරිසක් සහභාගි වූහ.
(රැෂිරැ තරංග)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...