ජයවර්ධන කනිෂ්ඨයේ වාර්ෂික සිසු පොළ දා

2025 ජනවාරි මස 23 ප.ව. 06:53 - {{hitsCtrl.values.hits}}  

පාදුක්ක අධ්‍යාපන කොට්ඨාසයේ උඩුමුල්ල එම්.ඩී.එච්.ජයවර්ධන කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරැ දැරියන්ගේ වාර්ෂික සිසු පොළ විදුහල් පරිශ්‍රයේ දී පසුගියදා පැවැත්වුණි.
මෙහිදී සිසු දරැ දැරියන් වඩාත් උනන්දුවෙන් හා සතුටින් එම කාර්යයේ නිරත වූ අතර මවුපියන්ගේ නොමද සහයෝගය ද ඔවුන්ට ලැබී තිබුණි. විදුහල්පති ආර්.ජී.එස්.රණවැල්ල මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය මව්පියන්ගේ ද සහයෝගයෙන් සංවිධානය කල වාර්ෂික සිසු පොළට ආරාධිත අමුත්තෝ ද රුසක් සහභාගි වූහ.


(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)
 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...