2025 අප්‍රේල් මස 20 ප.ව. 12:49 - {{hitsCtrl.values.hits}}
2017 උතුරැමැද පළාත් කලා උලෙළේ ජයග්‍රහණ රුසක් දිනා ගැනීමට තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ තරගකරැවන්ට හැකිවිය.
මුද්‍රා නාට්‍ය අංශයේ 2 වැනි ස්ථානය තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ ආචාරිනී ජේ. ඒ. ප්‍රියදර්ශනී ජයසිංහ මහත්මියට හිමිවිය.
විවෘත චිත්‍ර තරගයේ ප්‍රථම ස්ථානය සහ කෙටි නාට්‍ය අංශයේ හොඳම පසුතල නිර්මාණය විදුහලේ ආචාර්ය කේ. ආර්. කිත්සිරි සම්පත් බණ්ඩාර මහතාට හිමිවිය.
විවෘත චිත්‍ර තරගයේ 3 වැනි ස්ථානය 13 වසරේ මධුරංගන ගයාන් විසින් දිනා ගත්තේය.
(ගිරිබාව - ඊ. එම්. ජේ. බණ්ඩාර)
![]() |
diary Read more... |