තඹුත්තේගම විදුහලේ නිකේෂ්ගෙන් බහු කාර්ය උපකරණයක්

2025 අප්‍රේල් මස 20 ප.ව. 02:18 - {{hitsCtrl.values.hits}}  

2017 පාසල් කනිෂ්ඨ නිර්මාණකරැවන් තේරීමේ තරගාවලියේ දී කපරාරැ කටයුතු සඳහා භාවිත කළ හැකි බහු කාර්ය උපකරණයක් නිර්මාණය කළ තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ නිකේෂ් නිර්මාල් රණසිංහ සිසුවා සමස්ත ලංකා 3 වැනි ස්ථානය දිනාගත්තේය.
ශ්‍රී ලංකා ඉංජිනේරැ ආයතනය විසින් තරගාවලිය සංවිධානය කරනු ලැබිණි.
බිත්ති කපරාරැ කිරීමේ දී ලණු කොස්සකින් වතුර ඉසීම වෙනුවට මෙම උපකරණයෙන් වතුර ඉස අවශ්‍ය ලෙස හුණු මැදීමට හැකියාවක් පවතී.
එස්. එම්. නලින්ද සම්පත් සිරිවර්ධන, පී. ගුණදාස ගුරැතුමන්ලා දෙපොළ සහ විදුහල්පති ඩී. එම්. එස්. සුනිල් ජයසිංහ මහතා දැක්වූ සහය නිකේෂ් මහත් ගෞරවයෙන් සිහිපත් කරයි.
(ගිරිබාව - ඊ. එම්. ජේ. බණ්ඩාර)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...