තෙල්දෙණිය ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී නැණ මිහිර පැවැති දා

2025 අප්‍රේල් මස 20 ප.ව. 05:01 - {{hitsCtrl.values.hits}}  

 මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නැනෝදා ව්‍යාපෘතිය හා රෑපවාහිනි සංස්ථාව එක්ව 2017 ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ ප්‍රථම සම්මන්ත්‍රණය තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ තෙල්දෙණිය ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි.
මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලද අතර තෙල්දෙණිය කලාපයේ පාසැල් රුසක සිසු දරැවෝ  මේ අවස්ථාවට  සහභාගි වූහ.
(පී.එම්. රාජපක්ෂ - කුණ්ඩසාලේ)

NN1 NN

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...