දංකොටුව බාලිකාව පංචවාදනයෙන් දෙවැනි තැන දිනයි

2025 ජනවාරි මස 23 පෙ.ව. 06:43 - {{hitsCtrl.values.hits}}  

සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලිය2019   සමූහවාදන කාන්තා පංචවාදන අංශයේ දෙවැනි ස්ථානය දිනාගැනීමට දංකොටුව බාලිකා මහ විද්‍යාලයේ සංගීත කණ්ඩායම සමත්වූහ.  ජයග‍්‍රහණය කළ එම කණ්ඩායම විද්‍යාලයේ සංගීත විෂය භාර ආචාරිනී කවිනි දිසානායක මහත්මිය සහ පුහුණුකරැ අශාන් ප‍්‍රනාන්දු මහතා සමග ඡායාරෑපයේ වෙති.  

  

(සඳලංකාව හේමලතා ඩී. හේවගේ)  

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...