දරණාගම ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍යනායක නායිකාවෝ නිල ලාංඡන පලදිති

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 10:02 - {{hitsCtrl.values.hits}}  

බප/ කැල/ දරණාගම ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍යනායක නායිකාවන්ගේ නිල ලාංඡන ප්‍රදානෝත්සවය නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ (පාලන) පී. ආර්. දේවබන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණි.
මෙදින නායකත්ව පුහුණු කඳවුරක් ද පැවැත්වුණි. විද්‍යාලයේ විදුහල්පති නන්දන නිරෝෂන් මහතාගේ උපදෙස් මත විද්‍යාලයීය ශිෂ්‍යනායක සංසදය භාර ආචාර්ය මඩුල්ලේ ප්‍රධානත්වයෙන් හා මවුපිය සහයෝගයෙන් මෙම උත්සවය පැවැත්වුණි.
(එච්. නන්ද නිරෝෂන්)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...