දාම්පේ කනිටු විදුහලේ විවිධ ප්‍රසංගය දා...

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 10:15 - {{hitsCtrl.values.hits}}  

හෝමාගම අධ්‍යාපන කලාපයේ දාම්පේ කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරැ දැරියන්ගේ විවිධ ප්‍රසංගය උත්සවශ්‍රීයෙන් පසුගියදා පැවැත්වුණි.
විදුහල්පති අයි. බී. එල්. ඒ. ඉඹුලාන මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය සංවිධානය කළ මෙම උත්සවයට දරැ දැරියන් විශාල ප්‍රමාණයක් සහභාගි වූ අතර ඒ සඳහා මවුපියෝද දායකත්වය ලබා දුන්හ.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...