දාම්පේ කනිෂ්ඨ විදුහලේ සිසු නායක නායිකාවන්ට පදක්කම්

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 09:54 - {{hitsCtrl.values.hits}}  

හෝමාගම අධ්‍යාපන කලාපයේ දාම්පේ කනිෂ්ඨ විද්‍යාලයේ සිසු සිසුවියන් 21 දෙනෙකුට ශිෂ්‍යනායක නිල ලාංඡන පැලඳවීම විදුහලේ දී පසුගියදා පැවැත්වුණි.
ඉන් අනතුරැව ශිෂ්‍යනායක පදවියේ දිවුරැම් දීමත්, ගුරැවරැන් සහ මවුපියන් නමැදීම ද සිදු කෙරැණි.
එම අවස්ථාවට හෝමාගම අධ්‍යාපන කලාපයේ හිටපු විශේෂ අධ්‍යාපන සහකාර අධ්‍යක්ෂ උපසේන මාපටුන විදුහල්පතිනි අයි. බී. එල්. ඒ. ඉඹුලාන, පාදුක්ක අධ්‍යාපන කොට්ඨාසයේ ප්‍රාථමික ගුරැ උපදේශිකා ජානකී අබේරත්න, ලියන්වල ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනි සී. එල්. රණසිංහ ශිෂ්‍යනායක විෂයභාර ආචාරිනී එස්. එච්. එස්. මල්කාන්ති යන මහත්ම මහත්මීහු ද, විදුහලේ ආචාර්ය මණ්ඩලය ද, සිසු දරැ දැරියෝ ද, මවුපියෝ ද සහභාගී වූහ.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...