දැදිගම ප්‍රාථමික විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රිඩා උළෙල 15 වැනිදා

2025 අප්‍රේල් මස 20 ප.ව. 12:34 - {{hitsCtrl.values.hits}}  

දැදිගම ප්‍රාථමික විද්‍යාලයේ නිවාසාන්තර මලල ක්‍රිඩා උළෙල මේ මස 15 වැනිදා විදුහල්පති වසන්ත කුමාර මාපා මහතාගේ අධීක්ෂණයෙන් සබරගමුව පළාත් ක්‍රීඩා හා ශාරිරික අද්‍යාපන අධ්‍යක්ෂ ඒ. එම්. උපසාර අලහකොන් මහතාගේ මුලසුනින් සහ කෑගල්ල කලාප ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්ෂ, දැදැගම කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ මහත්මාවන්ගේ සහභාගීත්වයෙන් දැදිගම පැරකුම්බා මහා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව විද්‍යාලීය ක්‍රීඩා සංවිධාන කමිටුව නිවේදනය කරයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...