දැදිගම ප්‍රාථමිකයෙන් නැණ කිරුළ

2024 දෙසැම්බර් මස 23 ප.ව. 03:30 - {{hitsCtrl.values.hits}}  

කෑගල්ල දැදිගම ප්‍රාථමික විද්‍යාලයේ නැණ කිරැළ 2018 වාර්ෂික ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී පසුගියදා පැවැත්වුණි. මෙම අවස්ථාවට කෑගල්ල කලාප අධ්‍යක්ෂ හේමන්ත, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා (සැලසුම්) වසන්තා රෝහණි කුමාරි, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා (ප්‍රාථමික) ක්‍රිෂාන්ති, දැදිගම කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා සුගන්දි ශාලිකා, විද්‍යාලයේ විදුහල්පති එම්.ඒ.එන්.වසන්ත කුමාර, නියෝජ්‍ය විදුහල්පති ඕ.කේ.පොඩි නිළමේ, රංගන ශිල්පී සමන් ගුණවර්ධන යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ. විද්‍යාලයීය සිසු සිසුවියන්ගේ නිර්මාණ ඇතුලත් චිත්‍ර හා අත්කම් නිර්මාණ ප්‍රදර්ශනයක් ද, 2018 ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 168 ට වඩා ලබාගත් දරැ දැරියන් 22 දෙදෙනෙකු සඳහා ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානයක් ද මෙම උළෙලට සමගාමීව පැවැත්විණි.

රැෂිරැ තරංග          

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...