2025 අප්‍රේල් මස 02 පෙ.ව. 07:47 - {{hitsCtrl.values.hits}}
දැදිගම ප්‍රාථමික විදුහලේ අභිමානී 2019 වාර්ෂික ත්‍යාග ප්‍රදානොත්සවයසහ නැණ අස්වැන්න 05 නිර්මාණ සංග්‍රහට දොරට වැඩීම කෑගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එන්.ඒ.ඩි. ආර්. හේමන්ත මහතාගේ සහ ප්‍රවීන ගායන ශිල්පී බන්දුල විජයවීර මහතාගේ සහභාගීත්වයෙන් නොවැස්බර් මස 26 වැනිදා අගහරුවාද දින පෙරවරු 8.30 ට විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී විදුහල්පති වසන්ත කුමාර මාපා මහතාගේ උපදෙස් පරිදි පැවැත්වේ.
![]() |
diary Read more... |