2025 අප්‍රේල් මස 20 වන ඉරිදා
.
2025 අප්‍රේල් මස 20 පෙ.ව. 10:12 - {{hitsCtrl.values.hits}}
දික්ඔය සිංහල විදුහලේ ශිෂ්‍ය නායක නිල ලාංජන පැලඳවිම එම විදුහලේදී සිදු කරන ලදී. එම විදුහලේ විදුහල්පතිනි ශ්‍රියාණි රම්‍යලතා මහත්මියගේ උපදෙස් මත එම විදුහලේ ගුරැ මණ්ඩලය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර මෙම නිල ලාංජන පැලඳවීම එම සිසුන්ගේ දෙමාපියන් විසින් සිදු කරන ලදී. ( හැටන් සුදත් එච්. එම්. හේවා)