2025 ජනවාරි මස 23 පෙ.ව. 09:39 - {{hitsCtrl.values.hits}}
කෝට්ටේ ආනන්ද ශාස්ත්රාලයීය ශ්‍රවණාගාරයේ දී ඉකුත් දා පැවැති 2019 සමස්ථ ලංකා සංගීත තරගාවලියේ දී ශාස්ත්‍රීය ඒකල වාදන දිල්රැබා (කනිෂ්ඨ) සමස්ථ ලංකා දෙවැනි ස්ථානය හා රජිත සම්මානය හිමිකර ගැනීමට විදුනි සත්සරා ගුණවර්ධන ශිෂ්‍යාව සමත් වුවාය.
මේ එම ශිෂ්‍යාව වාදන අංශයේ සිසුන්, විදුහල්පති විකුම් ප්‍රියලාල් මහතා හා ආචාර්ය මණ්ඩලය සමග .
(පිටිගල ඩී.ජේ.විජේසිංහ)
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |