2025 ජනවාරි මස 23 පෙ.ව. 09:36 - {{hitsCtrl.values.hits}}
සමස්ත ලංකා නර්තන තරගාවලියේ පහතරට සමූහ යහන් දැක්ම නර්තන අංශයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනාගැනීමට දීපංගොඩ ශ්‍රී මේධානන්ද මහා විද්‍යාලයේ නර්තන කණ්ඩායම සමත්විය.
පිටුපස පෝලිමේ වමේ සිට සුපුන්,සංඛ,චමිඳු,ඉසුරැ,පැතුම් පිටුපස සිට දෙවැනි පෝලිම
දිනුෂ, මදුශ, පියුමි, සඳුනි, සෞම්‍යා, ඉරේෂා, ප්‍රශංසා, හශානි, සසංක, ඔසඳ පිටුපස සිට තෙවැනි පෝලිමේ විදුහල්පති ආර්.ආර්.චින්තක රාජපක්ෂ මයා, නර්තන ආචාරිනි නිරෑපා කාරියවසම් මිය, පිටුපස සිට සිව්වැනි පෝලිම නිතිෂ, පසිඳු
(කේ.ඒ.සමන්ත කුමාර මයා)
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |