2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 10:57 - {{hitsCtrl.values.hits}}
මාර/දෙයියන්දර ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍යනායක නිල ලාංඡන පැලඳවීම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී දකුණු පළාත් සභා මන්ත්‍රී රංජිත් මුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි. මෙම අවස්ථාවට අධ්‍යාපන අධ්යක්ෂ කේ.ජී. විමලසේන මහතා, දෙයියන්දර ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනී අශෝකා ගාමිණී මහත්මිය, විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය, මවුපියෝ, සිසු සිසුවියෝ ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ප්‍රධාන ශිෂ්‍යනායක සෙතුම් දෙව්මිණ සිසුවාට නිල ලාංඡන පැලඳවීම දකුණු පළාත් සභා මන්ත්‍රී රංජිත් මුණසිංහ මහතා අතින් සිදුවූ අයුරැ සහ කේ.ජී. විමලසේන මහතා සභාව අමතන අයුරැ ඡායාරෑපවලින් දැක්වේ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |