දෙවිනුවර ජාතික පාසලේ ශිෂ්‍යනායක දිනය දා

2025 අප්‍රේල් මස 19 ප.ව. 04:32 - {{hitsCtrl.values.hits}}  

දෙවිනුවර ජාතික පාසලේ 2018 ශිෂ්‍යනායක දිනය හා නිල ලාංඡන පැලඳවීම ඉකුත් දින උත්සවාකාරයෙන් පැවැත්වුණි.
එහිදී ප්‍රධාන ශිෂ්‍යනායක ලෙස එල්.ජී.එච්.අභිමාන් ද ප්‍රධාන ශිෂ්‍යනායිකා ලෙස නෙලුනි ටස්වානි ශිෂ්‍යාව ද තෝරාගෙන තිබුණි.
මේ අවස්ථාවට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එන්.පී.ජයතිස්ස, විදුහල්පතිනි ඩබ්ලිව්.එස්.අලහකෝන්, දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් රන්ජිත් යාපා, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුජීව වෙදගේ යන මහත්ම මහත්මීහු, විදුහලේ ගුරැ සිසු දෙපිරිස ද එක්ව සිටියහ.
ශිෂ්‍ය ජීවිතයේ දී නායකත්වය පිළිබඳ ලබන අත්දැකීම් ඉදිරි ජීවිතට සාර්ථක කරගැනීමට ඉවහල් වන බව විදුහල්පතිනි ඩබ්.එස්.අලහකෝන් මහත්මිය පැවසුවාය.
(දෙවිනුවර දම්සිරි කරැණානායක)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...