2025 අප්‍රේල් මස 11 ප.ව. 06:16 - {{hitsCtrl.values.hits}}
දෙහිඕවිට බෞද්ධ ප්‍රාථමික විදුහලෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසු දරැ දැරියෝ 51 සමත්ව සිටිති. එම පිරිස සමූහ ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ. විදුහල්පති රෝහණ විජේරත්න, නියෝජ්‍ය විදුහල්පතිවරැන් වන එච්.පී. සීලවතී, පී.කේ.ආර්. සිරිවර්ධන යන මහත්ම මහත්මීන් සමග පන්තිභාර ගුරැ මහත්මීහු ඡායාරෑපයේ සිටිති.
![]() |
diary Read more... |