2025 අප්‍රේල් මස 02 පෙ.ව. 08:12 - {{hitsCtrl.values.hits}}
දෙහිඕවිට බෞද්ධ ප්‍රාථමික විදුහලින් මෙවර ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වූ සිසු සිසුවියන්ගෙන් හැට දෙනෙක් සමත්ව සිටිති.
ශිෂ්‍යත්වය සමත් දූ දරැවන් පිරිස විදුහල්පති රෝහණ විජේරත්න මහතා (මැද) ගුරැ මණ්ඩලය සමග.
(දෙහිඕවිට සුමිත්ත තෙන්නකෝන්)
![]() |
diary Read more... |