දෙහිවල මෙතෝදිස්ත විදුහලේ අවුරැදු පොළ

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 05:04 - {{hitsCtrl.values.hits}}  

බප/පිළි/ දෙහිවල මෙතෝදිස්ත විද්‍යාලයේ සිසු සිසුවියන් වාර්ෂිකව පවත්වනු ලබන අවුරැදු පොළ විදුහල්පතිනි ආර්. එච්. සන්ධ්‍යා මහත්මියගේ උපදෙස් පරිදි ආචාර්ය මණ්ඩලයේ සහ මාපියන්ගේ ද, සිසු සිසුවියන්ගේ ද සංවිධායකත්වයෙන් විද්‍යාල පරිශ්‍රයේ දී පසුගියදා පැවැත්වුණි.
මෙහිදී අලෙවි කුටි විශාල සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරැණි. සිසුන්ගේ සහභාගීත්වයෙන් රෙදි පිළි, පොත්පත්, විසිතුරැ භාණ්ඩ, අරැමෝසම් ද්‍රව්‍ය, එළවළු, ආහාර ද්‍රව්‍ය, කොළ වර්ග, කොස් ඇතුළු පෝෂ්‍යදායී ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ විශාල සංඛ්‍යාවක් ප්‍රදර්ශන කුටිවල තබා අලෙවි කෙරිණ.
(දෙහිවල - එච්. එම්. ධර්මපාල)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...