2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 12:05 - {{hitsCtrl.values.hits}}
විජය ළමා පුවත්පතේ මාධ්‍ය අනුග්‍රහයෙන් හෝමාගම ප්‍රාදේශීය සභාවේ දායකත්වයෙන් සංවිධානය කරනු ලබන “අරැණැල්ලක ප්‍රභාෂ්වර* නායකත්ව පුහුණු තෙදින කඳවුරැ මාලාවේ තවත් එක් කඳවුරක් හෝමාගම දොළහේන ප්‍රාථමික විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි. මෙවර ද ශිෂ්‍ය නායක, නායිකාවෝ 60 කට ආසන්න පිරිසක් කඳවුරට සහභාගී වූහ. මෙම අවස්ථාවට හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් ජයසිංහ, ප්‍රාදේශීය සභා මන්ත්‍රී රෑපසේන කත්‍රීආරච්චි, විදුහල්පතිනි එච්.එච්.තේමිකා ජයවන්ති යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මෙවර කඳවුර නායකත්ව පුහුණු උපදේශක ජයසිරි කාරියවසම් මහතා මෙහෙයවීය. මෙවැනි කඳවුරක් ඔබේ පාසලේත් පැවැත්වීමට අවශ්‍ය නම් විජය පුවත්පතින් විමසා තොරතුරැ දැනගත හැකිය.
(රැෂිරැ තරංග)
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |