ධර්මවික්‍රම බාලිකා මාධ්‍ය අධ්‍යාපන දින උළෙල

2025 අප්‍රේල් මස 20 ප.ව. 05:17 - {{hitsCtrl.values.hits}}  

මහනුවර ධර්මවික්‍රම බාලිකා විද්‍යාලයේ වාර්ෂික ප්‍රභාෂ්වර 2016 මාධ්‍ය අධ්‍යාපන දින උළෙල ‘ නව මාධ්‍ය තුළින් නිවැරදිව විශ්වය දකින්නට‘ යන තේමාව යටතේ පසුගියාදා මහනුවර හින්දු සංස්කෘතික ශාලාවේදී පැවැත්විණ. උළෙල මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.ඩබ්ලිව්.විජේරත්න, ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනඥ ආචාර්ය බන්දුල පී. දයාරත්න මාධ්‍ය අධ්‍යාපන උපදේශක තිලක් සෙනෙවිරත්න මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මාධ්‍ය අධ්‍යාපනය පිළිබිඹු කරන විශේෂාංග ගණනාවකින් උළෙල වර්ණවත් විය. විදුහල්පතිනී ආර්.එම්.කේ. කේ.රණතුංග මියගේ උපදෙස් පරිදි  වයි.කේ. දේදුනුපිටිය, ඩබ්ලිව්. ජි. පී දිසානායක, සහ කුමාරි විජේසිංහ මහත්මාවන්ගේ උපදෙස් පරිදි විද්‍යාලීය මාධ්‍ය ඒකකය විසින් මාධ්‍ය දින උළෙල සංවිධානය කර තිබුණි. 

DSC_0858 DSC_0859 DSC_0860 DSC_0861 DSC_0862 DSC_0867 DSC_0868 DSC_0869 DSC_0870 DSC_0871 DSC_0872 DSC_0873 DSC_0875 DSC_0876 DSC_0881 DSC_0884 DSC_0885 DSC_0887 DSC_0892 DSC_0893 DSC_0894 DSC_0896 DSC_0897 DSC_0899 DSC_0900 DSC_0901 DSC_0902 DSC_0905 DSC_0906 DSC_0907 DSC_0908 DSC_0910 DSC_0911 DSC_0912 DSC_0913 DSC_0914 DSC_0918 DSC_0919 DSC_0923 DSC_0941 DSC_0943 DSC_0944 DSC_0946 DSC_0947 DSC_0952 DSC_0963 DSC_0972 DSC_0973 DSC_0974 DSC_0975

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...