නාරංගොඩ කනිටු විදුහලට නර්තන ජයක්

2025 අප්‍රේල් මස 19 ප.ව. 04:26 - {{hitsCtrl.values.hits}}  

2018 අන්තර් පාඨශාලයීය සංගීත, නැටුම්, නාට්‍ය තරගාවලියේදී ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ නාරංගොඩ කනිටු විදුහල කනිෂ්ඨ අංශයෙන් ඉදිරිපත් කළ කුලු නැටුම එම තරගාවලියේදී ගිරිඋල්ල අධ්‍යාපන කලාපයෙන් ප්‍රථම ස්ථානය දිනාගෙන ඇති අතර වයඹ පළාත් තරගාවලියේදී එම කුලු නැටුම තෙවැනි ස්ථානය දිනාගෙන ඇත. එම තරගයට ඉදිරිපත් වී ජයග්‍රහණය කළ නාරංගොඩ කනිටු  විදුහලේ කුලු නැටුම් කණ්ඩායම පසුගියදා එම විදුහලේ විදුහල්පති සුනිල් රාජපක්ෂ මහතා හා නැටුම් ආචාරිනී එල්.ඩී.වනසිංහ මහත්මිය සමග සමූහ ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ.  මෙම නැටුම් කණ්ඩායම සමග බෙර වාදක හා ඊට ගායනයෙන් දායක වූ සිසු සිසුවියෝද මෙහි වෙති.  
(කටුගම්පළ - රොසයිරෝ කරැණාරත්න )

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...