2025 අප්‍රේල් මස 20 ප.ව. 04:48 - {{hitsCtrl.values.hits}}
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පසුගිය දා පැවති 2017 දකුණු ආසියාතික කරාතේ තරගාවලියට ජාත්‍යන්තර චකිනානා ගොන්රියු කරාතේ සංගමය හා ජපන් ෂොටෝඛාත් කරාතේ සංගමයේ සාමාජිකත්වය දරන නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ සිසුහුද සහභාගී වූහ. විශේෂ කරාතේ සංදර්ශනයක් ද මෙහිදී පැවැත්වුණි. එම කරාතේ සංදර්ශනයට සහභාගී වූ නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ.
(බිංගිරිය වික්ටර් සෝමවීර)
![]() |
diary Read more... |