නාරාහේන්පිට ශ්‍රී පරාක්‍රමබාහු මහා විද්‍යාලයෙන් චිත්‍ර ප්‍රදර්ශනයක්

2025 අප්‍රේල් මස 20 ප.ව. 12:39 - {{hitsCtrl.values.hits}}  

සිසු දරැ දැරියන්ගේ පාසල් අධ්‍යාපනය හා කුසලතා සංවර්ධනය උදෙසා බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් සිදුකරනු ලබන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් නාරාහේන්පිට ශ්‍රී පරාක්‍රමබාහු මහා විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි.
එහිදී 6 වසරේ සිට 13 වසර දක්වා සිසු සිසුවියන්ගේ චිත්‍ර ඇතුළත් චිත්‍ර ප්‍රදර්ශනයක් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වුණි. &ද රෑ ඉන් ආර්ට්ස් ඉස්ටන් ටැලන්ට් ෂෝ* නමින් එය නම්කර තිබුණි.
මෙම අවස්ථාවට සහකාර ප්‍රාදේශිය ලේකම්තුමිය ප්‍රසාදි උබයසිරි, සමාජ සේවා අධ්‍යක්ෂිකා ඒ. වී. වජිරා දමයන්ති, විද්‍යාලයීය විදුහල්පතිනි එම්. ඩී. ඩී. විජිතානී මහත්මිය, සංවර්ධන නිලධාරිනී සමන්මලී රත්නායක යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
මෙම චිත්‍ර ප්‍රදර්ශනයට සහභාගි වූ සියලු දරැ දැරියන් සඳහා ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය කිරීම ද සිදුවිය.


(රැෂිරැ තරංග)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...