2025 ජනවාරි මස 23 ප.ව. 06:57 - {{hitsCtrl.values.hits}}
කු/ගිරි නාලවලාන ප්‍රාථමික විද්‍යාලයේ 2019 වසර සඳහා නව ශිෂ්‍යනායක මණ්ඩලයක් පත්කර ගැනීම එම විද්‍යාලයේ දී උත්සවාකාරයෙන් පසුගියදා පවත්වන ලදී. ශිෂ්‍ය නායක නායිකාවන් 35 දෙනෙකුගෙන් යුත් ශිෂ්‍යනායක මණ්ඩලයක් පත් කෙරැණ අතර විදුහල්පති අයන්ත අත්තනායක මහතා ඇතුළු පාසලේ ආචාර්ය මණ්ඩලය සහ සිසු දරැ දැරියෝ එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස හෙන්ඩියගල මහා විද්‍යාලයේ විදුහල්පති ආර්.ඩී.සිසිර ගාමිණී මහතා සහභාගි විය. මෙම අවස්ථාවේ දී විද්‍යාලයේ ප්‍රධාන නායකයා ලෙස නවෝද දිල්ෂාන් සිසුවා ද ප්‍රධාන ශිෂ්‍යනායිකාව ලෙස ජී.එස්.පියුමි නිවන්තිකා සිසුවිය ද පත්කර ගන්නා ලදී.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |