නාවල ජනාධිපති බාලිකාවේ ත්‍යාග ප්‍රදානෝත්සවය

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 04:58 - {{hitsCtrl.values.hits}}  

නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවය විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පසුගියදා පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා බස්නාහිර පළාත් අධ්‍යාපන සංස්කෘතික කටයුතු ක්‍රීඩා, යෞවන කටයුතු හා තොරතුරැ තාක්ෂණ අමාත්‍ය රංජිත් සෝමවංශ එම අමාත්‍යාංශයේ ලේකම් එස්. ජී. විජය බන්දු, බස්නාහිර පළාත්, අධ්‍යාපන ලේකම් ශ්‍රී ලාල් නෝනිස්, ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන  අධ්‍යක්ෂිකා නිර්මලා ඒකනායක, සැලසුම් අධ්‍යක්ෂිකා කුමුදු හේමමාලි ද සිල්වා, විද්‍යාලයේ විදුහල්පතිනී ඩබ්. ඒ. නයනා වන්නිආරච්චි යන මහත්ම මහත්මීහු සහභාගි වූහ. 
මෙම ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී ශිෂ්‍යාවන් 500 කට ආසන්න ප්‍රමාණයක්, විෂය සමගාමී, විෂය බාහිර, හොඳම පැමිණීම ආදි වූ අංශ රුසකින් ත්‍යාග හිමිකර ගත්හ. විද්‍යාලයේ සිසුන්ගේ ප්‍රතිඵල නැංවීමට උරදුන් ගුරැවරැන් හා අඩුම නිවාඩු ලබාගත් ගුරැවරැන්ට ද මෙහිදී උපහාර ලදහ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...