නාවල ජනාධිපති බාලිකාවෙන් පොසොන් බැති ගී සරණියක්

2025 අප්‍රේල් මස 19 ප.ව. 09:29 - {{hitsCtrl.values.hits}}  

නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ වාර්ෂික පොසොන් බැති ගී සරණිය විද්‍යාල භූමියේ දී පසුගියදා පැවැත්වුණි.
විද්‍යාලයේ විදුහල්පතිනි නයනා වන්නිආරච්චි මහත්මියගේ උපදෙස් මත සංගීත භාර ආචාර්යවරැ වන ශානිකා උදයංගනී, පුෂ්පකුමාරි යන ගුරැ මහත්මීන්ගේ මූලිකත්වයෙන් ප්‍රසංගය සංවිධානය කර තිබුණි.
විද්‍යාලයේ සංගීත කණ්ඩායම, ශිෂ්‍ය නායිකාවෝ, ප්‍රාථමික ජ්‍යෙෂ්ඨ සිසු සිසුවියෝ සහ විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය ද බැති ගී ගායනය සඳහා එක්වූහ. විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සංවිධානය කළ දන්සලක් ද මෙයට සමගාමීව පැවැත්වුණි.
(රැෂිරැ තරංග)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...