2024 නොවැම්බර් මස 22 පෙ.ව. 12:08 - {{hitsCtrl.values.hits}}
නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ සිංහල සාහිත්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලැබූ &අසනි 2019* කලා උලෙළ විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පසුගියදා පැවැත්වුණි.
මෙම අවස්ථාව සඳහා මහාචාර්ය සමන්ත හේරත්, නුගේගොඩ කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ රන්තිලක බණ්ඩාර, ශ්‍රී ජයවර්ධන කලාපයේ සංවර්ධන අධ්‍යක්ෂිකා මෙත්සිලා රත්නායක, විද්‍යාලයීය විදුහල්පතිනි නයනා වන්නිආරච්චි, සිංහල සාහිත්‍ය සංගමය භාර ආචාර්ය වගේෂා පෙරේරා යන මහත්ම මහත්මීහුද, ගුරැ මහත්ම මහත්මීහු හා සිසු දැරියෝ රුසක් සහභාගි වූහ.
මෙහිදී සිංහල සාහිත්‍ය සංගමය මගින් සංවිධානය කරන ලද සාහිත්‍ය තරගවල ජයග්‍රහණ හිමිකර ගත් ශිෂ්‍යාවන් සඳහා ත්‍යාග සහ සහතික පත්‍ර ප්රදානය ද සිදුවිය. විවිධ නැටුම්, ගැයුම්, රුගුම් ඔස්සේ උත්සවය අලංකාර වූ අතර ආරාධිත පාසල් රුසක සිසු සිසුවියෝද මෙම අවස්ථාවට සහභාගි වූහ.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |