නිකවැරටිය වල්පොළ විද්‍යාලයේ සිසු නායක නායිකාවෝ නිල ලාංඡන පලඳිති

2025 ජනවාරි මස 23 ප.ව. 06:40 - {{hitsCtrl.values.hits}}  

නිකවැරටිය අධ්‍යාපන කලාපයට අයත් වල්පොල විද්‍යාලයේ නවක ශිෂ්‍යනායක නායිකාවන්ට නිල ලාංඡන පැලඳවීමේ උලෙළ එම පාසල් ප්‍රධාන ශාලාවේ දී පැවැත්වුණි.
උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස නිකවැරටිය කොට්ඨාස බාර පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතා සහභාගී වූ අතර නායකත්වය පිළිබඳව විශේෂ දේශනයක් ද පැවැත්වුණි.
මෙහිදී සිසු සිසුවියෝ 30 දෙනෙක් නිල ලාංඡන පැලඳියහ. විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලය විසින් උලෙළ සංවිධානය කෙරිණි.


(නිකවැරටිය - ප්‍රියානි මංගලිකා)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...