නිවිතිගල දෑල මහා විද්‍යාලයේ බාලදක්ෂයන්ට පදක්කම්

2025 අප්‍රේල් මස 20 ප.ව. 12:37 - {{hitsCtrl.values.hits}}  

නිවිතිගල අධ්‍යාපන කලාපයට අයත් දෑල මහා විද්‍යාලයේ කනිෂ්ඨ අංශයේ පෝතක බාලදක්ෂ බාලදක්ෂිකාවන්ට පදක්කම් පැලඳවීම දෑල මහා විද්‍යාලයේ දී ඉකුත්දා පැවැත්වුණි. 
බාලදක්ෂයන්ට පදක්කම් පැලඳවූ අවස්ථාව සහ එම පදක්කම්ලාභී බාලදක්ෂයන් සමූහ ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ. බාලදක්ෂ කොමසාරිස් ඩී. සිරිවර්ධන විදුහල්පති සනත් කුමාරගේ, නියෝජ්‍ය විදුහල්පති මහආරේ නන්දවංශ හිමි, බාලදක්ෂ ආචාරිනී ක්‍රිෂාන්ති ඇතුළු ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඡායාරෑපයේ වෙති.
(නිවිතිගල ආරියරත්න මාමුහේවා)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...