2025 අප්‍රේල් මස 20 වන ඉරිදා
.
2025 අප්‍රේල් මස 20 ප.ව. 02:13 - {{hitsCtrl.values.hits}}
නිවිතිගල සුමන කනිෂ්ඨ විද්‍යාලයේ මාධ්‍ය ඒකකය විදුහල්පති රංජිත් සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පිහිටුවා ගැනිණි. එම මාධ්‍ය ඒකකය සිසුන් විදුහල්පතිවරයා සමග ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ. (නිවිතිගල ආරියරත්න මාමුහේවා)