නිවිතිගල සුමන කනිෂ්ඨයේ ශිෂ්‍ය නායකයෝ පදක්කම් පලඳිති

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 10:33 - {{hitsCtrl.values.hits}}  

නිවිතිගල සුමන කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍යනායක පදක්කම් පැලඳවීමේ උත්සවය විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී ඉකුත්දා පැවැත්වුණි.
එහිදී නිවිතිගල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ පාලිත වික්‍රමසිංහ මහතා ශිෂ්‍යයකුට පදක්කම් පැලඳවූ අයුරැ දැක්වේ.
විදුහල්පති රංජිත් සෙනෙවිරත්න මහතා ද ඡායාරෑපයේ වේ.
(නිවිතිගල ආරියරත්න මාමුහේවා)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...