නුංගමුව දම්සෙන් මැදි මහ විදුහලට නව ශිෂ්‍යනායක මණ්ඩලයක්

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 01:23 - {{hitsCtrl.values.hits}}  

  ගිරිඋල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් නුංගමුව දම්සෙන් මැදි මහ විදුහලේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 41 දෙනෙකුට සිසු නායක නායිකා නිල ලාංඡන පැලඳවීම එම විදුහලේ ප්‍රධාන ශාලාවේදී සිදු කෙරැණි. එදින නිල ලාංඡන පැලඳි සිසු නායක නායිකාවන්  එම විදුහලේ විදුහල්පති එස්.එම්.සුබසිංහ මහතා ඇතුළු සිසු නායක මණ්ඩලය භාර ආචාර්ය මණ්ඩලය සමග ඡායාරෑපයට මුහුණ දුන් අයුරැ. 
ඡායාරෑපයේ ඉදිරිපෙළ වමේ සිට ආචාර්ය මණ්ඩලය පිළිවෙළින් එස්.ජී.ජයන්ත චන්ද්‍රසේන මහතා, (විදුහල්පති) එස්.එම්.සුබසිංහ, එස්.ඒ.එස්.අධිකාරි යන මහත්වරැ ද තසිතා රංජනී මහත්මිය  ද ඡායාරෑපයේ වෙති. 


(කටුගම්පළ - රොසයිරෝ කරැණාරත්න)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...