2025 අප්‍රේල් මස 17 පෙ.ව. 06:05 - {{hitsCtrl.values.hits}}
ගිරිඋල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් නුංගමුව දම්සෙන් මැදි මහ විදුහලේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 41 දෙනෙකුට සිසු නායක නායිකා නිල ලාංඡන පැලඳවීම එම විදුහලේ ප්‍රධාන ශාලාවේදී සිදු කෙරැණි. එදින නිල ලාංඡන පැලඳි සිසු නායක නායිකාවන් එම විදුහලේ විදුහල්පති එස්.එම්.සුබසිංහ මහතා ඇතුළු සිසු නායක මණ්ඩලය භාර ආචාර්ය මණ්ඩලය සමග ඡායාරෑපයට මුහුණ දුන් අයුරැ.
ඡායාරෑපයේ ඉදිරිපෙළ වමේ සිට ආචාර්ය මණ්ඩලය පිළිවෙළින් එස්.ජී.ජයන්ත චන්ද්‍රසේන මහතා, (විදුහල්පති) එස්.එම්.සුබසිංහ, එස්.ඒ.එස්.අධිකාරි යන මහත්වරැ ද තසිතා රංජනී මහත්මිය ද ඡායාරෑපයේ වෙති.
![]() |
diary Read more... |