නුවරඑළිය පෙන්ටර් අනුස්මරණ විද්‍යාලයට ශිෂ්‍යනායක මණ්ඩලයක්

2025 අප්‍රේල් මස 20 ප.ව. 03:33 - {{hitsCtrl.values.hits}}  

නුවරඑළිය පෙන්ටර් අනුස්මරණ විදුහලේ 2017 - 2018 වසර සඳහා ශිෂ්‍යනායක මණ්ඩලයට පදක්කම් පැලඳවීම විදුහලේ ඉකුත් දා සිදුකෙරිණ.
නුවරඑළිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ චානක සරත්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පදක්කම් පැලඳවීමේ දී ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30 දෙනෙකුට පදක්කම් හිමිවිය.
විදුහල්පති රණසිංහ බණ්ඩාර මහතා ප්‍රධාන ආචාර්ය මණ්ඩලය උත්සවය සංවිධාන කර තිබුණි. වරැණ පියුමාල්, නිමේෂිකා දිල්රැක්ෂි යන දෙදෙනා ප්‍රධාන ශිෂ්‍යනායක නායිකාව ලෙස පත්කරනු ලැබිණ.


 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...